කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළුවෙක් වන රොෂාන් පිලපිටිය ගැන පසුගිය දවස් ටිකේම විවිධ කතා හුවමාරු වුණා.
ඒ රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිටිය ගැනත් සමාජ මාධ්‍ය හරහා එක එක කතා පැතිරුණා.
මොවුන් දෙදෙනාගේ විවිහය ගැනනම් හුඟදෙනෙක් ලොකු උනන්දුවකින් බලාගෙන හිටියා.
ඒත් ඒ ගැන කිසිදු තොරතුරක් වාර්තා නොවුණත් රොෂාන් සහ රිද්මා මනාල යුවළක් සේ හැඬවී ගත් ඡායාරූප කිහිපයක් අපිට හමුවුණා.
එම ඡායාරූප ඔවුන්ගේ මංගල දිනයේදී ලබාගත් ඡායාරූප බව රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය වෙබ් ගොසිප් අපට පැවසුවා.
එම ඡායාරූප කිහිපය පහතින්…
