Gossip

නත්තල් උණුසුමේම ආපු ඡන්ද සටන දිනන්න අපේක්ෂකයෝ කතරගම ගිහින් කරන්න හදන අපූරු වැඩේ මෙන්න

මේ දවස්වල හැමතැනම නත්තලට ලෑස්ති වෙනවා වගේම මැතිවරණ උණුසුමත් තියෙනවානේ.

ඒ ඡන්ද අපේක්ෂකයින් ඡන්දය දිනා ගැනීම සඳහා විවිධ දේවල් කරන නිසායි.

අපි මේ කියන්න යන්නේ තවත් ඒ වගේ කතාවක් ගැන.

මේ දවස්වල කතරගම පුදබිමේ නම් ඡන්ද අපේක්ෂකයන් තොග පිටින් දකින්න පුළුවන්ලු.

දෙවියන් ඉදිරියට ඇවිත් පඬුරු ගැට ගහලා ඡන්දය දිනලා දෙන්න කියලා භාර වෙන ඡන්ද පේක්ෂකයින් වැඩිපුරම භාර වෙන්නේ ඡන්දය දිනුවට පස්සේ තමන්ගේ පිරිසත් එක්ක ඇවිත් කාවඩි නටනවා කියලාලු.

ඒ වගේම හිටපු ජනාධිපතිතුමනුත් පසුගියදා කතරගම දේවාලෙට ඇවිත් රිදී කාසියක් ගැට ගහලා භාරයක් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් ආයෙත් ඡන්ද අපේක්ෂකයින්ට ඡන්ද දායකයො මතක් වෙයි ඉදිරි දවස්වලදීනම්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!