Gossip

අහිංසකකමත්, නිහතමානීකමත් ජීවිතය කරගත් සොඳුරු ගායිකාවගේ පුංචි කැඳැල්ල මෙන්න – Photos

අහිංසකකමට නිහතමානීකමට ඕනම කෙනෙක් ගොඩක් ආදරේ කරනවා.

ඒ විදිහේ සුපිරි තරුවක් තමයි ගායන ශිල්පී ශෂිකා නිසංසලා කියන්නේ.

එදා ඉඳන් අද දක්වාම ඇයට හිමිවූ ප්‍රේක්ෂක ආදරය අඩුවක් වෙලා නැහැ.

ඇගේ මිහිරි හඬ නිසාම ඇයව නුදුටුවක් මිහිරි කටහඩ ඇසුනු සැනින්ම අද රසිකයන් දන්නවා මේ ශෂිකා නිසංසලා කියලා.

ශෂිකා මේ වෙද්දි පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.

ඇයගේ පුංචි කැඳැල්ල සමඟ ගත්තු ඡායාරූප කිහිපයක් අපට ලැබුුණා.

මේ එම ඡායාරූප කිහිපය….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!