Gossip

ශ්‍රි ලංකා ඉන්දියා සටනේ අලුත්ම තත්වය

මේ වන විට ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තරගාවලිය අයහපත් ආලෝක තත්වය නිසා නවතා තිබෙනවා පලමු ඉනිමට ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 172 ක් ලබාගත්හ. ඉන්දිය පළමු ඉණිමේ ලකුණු 50 වඩා ලබා ගත් එකම පිතිකරුවා Cheteshwar Pujara පමණයි.

Suranga Lakmal විකට් 4 ක් ද , ලහිරු ගමගේ විකට් 2 ක්ද , දසුන් ශානක විකට් 2 ක් ද. දිල්රුවන් පෙරේරා විකට් 2 ක්ද  ලබාගැනීමට සමත්විය.තුන්වන දිනයේ ශ්‍රි ලංකාව විකට් 4  ක් දැවී ලකුණු 165 ක් ලබාගෙන ඇත.Sadeera Samarawickrama ලකුණු 23 ක් ද , දිමුත් කරුණාරත්න ලකුණු 8 ක්ද ,  ලහිරු තිරිමාන්න ලකුණු 51 ක් ද , ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ද ලබාගත්හ.මේ වන විට විකට්ටුවේ රැඳී සිටින දිනේශ් චන්දිමාල් ලකුණු 13 ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 14 ක් ද ලබාගෙන සිටි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!