Gossip

නිවාඩුවක් ගත කරන්න බිරිඳ සේවය කරන ගුවන්යානයේම ගිය අමිල අබේසේකර

අමිල අබේසේකර කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්.

ඒ නිසාම තමයි මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පීන් දස දෙනා අතරට මෙවරත් ඔහු එක්වුණේ.

අමිල අබේසේකර කියන්නේ දැන් රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි හොඳ නිවේදකයෙක්.

ඉතින් අමිල තම සුරූපී බිරිඳ සේවය කරන ගුවන් යානයේම නිවාඩුවක් ගත කිරීමට ගොස් ඇති අයුරු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!