Gossip

සියල්ල අතහැර ආදරණීය කලාකරුවා පැවිදි දිවියට පිවිසිය හැටි මෙන්න – Photos

අපේ රටේ ප්‍රවීන නළුවෙක් වුණු සෝමසිරි අලකොලාංග පසුගිය දවසක පැවදි දිවියට පිවිසීම ගැන අපි ඔබට කිව්වා.
රංගන කුසලතාවයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කළ චරිතයක් බවට ඔහු හැදින්විය හැකියි.
සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වටිනා සේවයක් ඔහුගෙන් ඉටුවුණා.
ඔහු පැවදි දිවියට පිවිසියේ හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් නමිනුයි.
ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී උන්වහන්සේ පැවදි දිවියට ඇතුලත් වුණා.

ඡායාරූප සියල්ල පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!