අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්රිකට් තරුවක් තමයි ටී.එම්.ඩිල්ෂාන් කියන්නේ.
ඩිල්ෂාන්ගේ 41 වැනි උපන්දිනය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණා.
මෙම උපන්දිනයට දිල්ෂාන්ට ලැබුණු හොඳම තෑග්ග මීට මාසයකට කළින් ඔහුට ලැබුණා කියලා දිල්ෂාන් කියනවා.
ඒ තමයි ඩිල්ෂාන්ගේ කැදැල්ලට එකතු වුණු පුංචි අමුත්තා.
එම ඡායාරූප පහතින්..
