තමන්ගේ දුව හරි පුතා හරි විවාහ වෙනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් සතුටු වෙන වෙනත් කෙනෙක් නෑ.
අපි මේ කියන්න යන්නේ විවාහයක් ගැන. හැබැයි මේ විවාහය විශේෂයි.
මේ විවාහයේ විශේෂත්වය වෙන්නේ මනාලයාගේම අම්මා තමයි පෝරුවේ අශ්ඨක කියන්නෙත්.
මේ එම වීඩියෝවයි.