Gossip

2015 සිට කොල්ලෙක් වෙන්න සිහින දැකපු තරුණියගේ සිහිනය ඉටුවෙයි – ඡායාරූප සහිතයි

ලිංගික සංක්‍රාන්තිකයන් ගැන පසුගිය කාලේ හැමතැනම කතාවුණානේ.

අපි මේ කියන්න යන්නෙත් එහෙම කතාවක් ගැන.

මොහු ජෙම් විල්සන්. ජෙම් උපතින් කාන්තාවක්. ඇය පිරිමියෙකු ලෙස වෙනස් වෙනවා කියන තීරණයට පැමිණිලා තියෙන්නේ 2015 වර්ෂයේයි.

හොඳින් වැඩුනු මස් පිඬු, නිල් පාට ඇස් වලින් යුක්ත ඔහු ලිංගිකත්වය වෙනස් කල මිලියන 1.4ට එකතු වෙනවා.

ජෙමිගේ පවුලේ අය මේ පිළිබඳව විස්මයටත් බියටත් පත්වුනත් ජෙමිගේ තීරණයේ වෙනසක් වෙලා නැහැ.

මුලදී ලද ප්‍රතිකාර වලින් කිසිදු වෙනසක් නොපෙන්වුවත් දීර්ඝ කාලීන ප්‍රතිකාර හා ව්‍යායාම වලින් ඔහු පිරිමියෙකු වීමේ ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනවා.

තාම ජෙමිට වෙන්නේ අවුරුදු 21ක්.

කොහොමවුනත් ඔහුගේ කථාව සමාජ වෙබ් අඩවි ජාලා වල බෙදා ගැනීමත් සමඟ ඔහු ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!