මේදිනවල ජනප්රිය රංගන ශිල්පිණියක් වන ශනුද්රි ප්රියසාද් ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.
ඉතින් ඇයගේ වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි ප්රියසාද් ඇයගේ උපන්දිනයට දීපු තෑග්ග ගැන ශනුද්රි තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ “පළමුවැනි උපන්දින තෑග්ග සදහා ගොඩක් ස්තූති ලොකු”කියලායි.
එම ෆේස්බුක් සටහනයි මේ.