ලස්සන වෙන්න හැමෝම කැමතියිනේ.
මේ ලස්සන රැකගන්න තමයි හැමෝම හැමවෙලේම බලන්නේ.
විශේෂයෙන් කාන්තාවන්.
ඒ වගේම තමයි ලස්සන වෙන්න වගේම අපි කැමති කෙනෙක්ගේ විදියට පෙනුම හදාගන්න තියෙන එකම විදිහ තමයි ප්ලාස්ටික් සැත්කම් කියන්නේ.
මේ කියන සැත්කම් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්.
මේ එහෙම ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිහින් වැරදිච්ච අවස්ථා කිහිපයක්.