Derana Offmarks Miss Sri Lanka Earth 2017 අවසන් මහා තරගය ඊයේ (13) රාත්‍රියේ Citrus Waskaduwa හි පැවැත්වුණා.
කිරුළට හිමිකම් කීමට ශ්‍යාමා දහනායක සමත්වූ අතර ඩිල්රුෂි වීරපෙරුම පළමු අනුශූරතා කිරුළ දිනා ගත්තා.
චලනි ෂෙහානි දෙවන අනුශූරතා කිරුළ දිනා ගන්නා ලදී. අවසන් මහා තරගය ලබන සිකුරාදා(19) රාත්‍රී 9.30 ටී.වී. දෙරණ ඔස්සේ නැරඹිය හැකිය.