Gossip

රන්ජන් රාමනායක පුදුමයට පත්කළ පාසල් මිතුරාගේ පුතුගේ විවාහ උත්සවය – Photos

දේශපාලන ලෝකයේ වැඩි කතාබහක් ඇතිකරන චරිතයක් තමයි රන්ජන් රාමනායක කියන්නේ.
ඒ වගේම ඔහු දක්ෂ ප්‍රවීන කලාකරුවෙක්.
රන්ජන් රාමනායක ඇමතිවරයාට පසුගිය දිනක හරි අපූරු සිදුවීමට මුහුණදීමට සිදුවූ පුවතක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ ඔහුගේ හොදම මිතුරෙකුගේ පුතනුවන්ගේ විවාහ උත්සවයකදී.
අවුරුදු විසිනමයකට පෙර ඔහුගේ මිතුරා විවාහ වූ දවසේදී ලබා ගත් ඡායරූපයක් මිතුරාගේ පුතුගේ විවාහ උත්සවයේදී පෙන්වා තිබෙනවා. එම ඡායරූපය දැක රන්ජන් රාමනායක පුදුමයට පත් වී තිබෙනා ඒ පිළිබඳව එතුමන්ගේ ෆේස් බුක් පිටුව තුළ මේ අයුරුන් සඳහන් කර තිබුනා
“මාගේ පාසැලේ මිතුරා විවාහ වුනේ 1988.ජනවාරි 16 දින මීට අවුරුදු විසිනමයක ට පෙර ..අද ඔහුගේ පුතුගේ විවාහයට ගියා ..එහිදී ඔහු එදා ඔහුගේ විවාහයට මා පැමිණි ඡායාරූපයක් පෙන්නුවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!