හොලිවුඩයේ සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් මේ දිනවල දෙවැනි වරට ගැබිණියක් වීමට උත්සහ කරන බවට පසුගිය දින වල විවිධ විදෙස් මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කෙරුණා.
ඊට අමතරව අවුරුදු 34 වයසැති කිම් මේ දිනවල ඉතාමත් වෙහෙසෙට පත්ව ඇති බවත්, දෙවැනි වරටත් ගැබිණියක් වීමේ වාසනාව ඇයට අහිමිව ඇත්තේ ඇය විසින් කරනු ලැබූ ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් බව ඇයගේ වෛද්‍යවරයා පවසා ඇති අතර, ඇයට දරුවෙකු අවශ්‍ය නිසා ඇය දිනකට 500 වතාවක් තම සැමියා සමග ලිංගිකව එක්වීමට ඇය කටයුතු කරන බවට ඇයට තම වෛද්‍යවරයා පවසා ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වල සඳහන් කර තිබෙනවා.
මෙම පුවත් පිළිබඳව පුවත් නාලිකාවක සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුනේ ඇය සැමියා සමග 500 වතාවක් නොව 15 වතාවක් ලිංගිකව එක්වන බවට එය නිවැරිදි විය යුතු බවටයි.