මුහුණුපොත පුරා විවිධ දේවල් කරළියට එනවා.
සප්රයිස් කතා ඒ අතරින් ඉස්සරහින්ම තියෙනවා.
මේ කියන්න යන්නෙත් වෙඩින් එක දවසේ යාළුවෝ කට්ටියක් කරපු අපූරු සප්රයිස් එකක ඡායාරූප කිහිපයක් ගැනයි.
ලොකු ලොකු බයික්වලින් රථ පෙලපාලියක් එක්ක තමන්ගේ මිතුරගේ මංගල උත්සවයෙදි ඔහුට කරපු සප්රයිස් එකක ඡායාරූප කිහිපයක් මුහුණු පොතෙන් අපිට ලැබුණා.
එම ඡායාරූප පහතින්…