Gossip

රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයට

රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා.

මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා.

ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත් රාණ්ඩු වුණු ඡායාරූප.

මේ ප්‍රශ්නෙට නාමලුත් මැදිහත් වෙලා ඉන්න ස්වරූපයක් තමයි එම ඡායාරූපවල පේන්න තිබුණේ.

කොහොමවුනත් මෙහෙම රණ්ඩුවෙලා තියෙන්නේ ඇත්තටම නම් නෙවෙයිලු. මේ රෝහිතගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප කිහිපයක් කියලා තමයි අපට ආරංචි වුණේ.

01p 01o 01n 01m

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!