නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවානේ.
ඒ වගේම තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ විවේචනද එල්ල කරනවා.
හැබැයි අමාත්‍යවරයා ගැන අද මුහුණු පොතේ පළවුනේ යහපත් ප්‍රතිචාරයක්.
ඒ ප්‍රතිචාරය වුනේ “පක්ෂය අදාල නැත. ජනතාවගේ දුක හදුනන මෙවැනි ජනතා නායකයින් මේ රටට තව තවත් බිහි වේවා! ගරු පාලිත තෙවරප්පෙරුම මැති තුමනි ඔබට මාගේ උත්තමාචාරය ” යනුවෙන්.
මහ වැස්සෙන් ප්‍රදේශ යට වෙද්දී ගං වතුරේ බැස වාහන සහ ජනතාව වෙත පිහිටවන අයුරු දැක්වෙන ඡායාරූප පෙළකටයි මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ.
