Gossip

ගං වතුරේ බැහැගෙන පාරේ යන මිනිස්සු එගොඩ කරන ඇමති (ඡායාරූප)

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් මැවෙනවානේ.

ඒ වගේම තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ විවේචනද එල්ල කරනවා.

හැබැයි අමාත්‍යවරයා ගැන අද මුහුණු පොතේ පළවුනේ යහපත් ප්‍රතිචාරයක්.

ඒ ප්‍රතිචාරය වුනේ “පක්ෂය අදාල නැත. ජනතාවගේ දුක හදුනන මෙවැනි ජනතා නායකයින් මේ රටට තව තවත් බිහි වේවා! ගරු පාලිත තෙවරප්පෙරුම මැති තුමනි ඔබට මාගේ උත්තමාචාරය ” යනුවෙන්.

මහ වැස්සෙන් ප්‍රදේශ යට වෙද්දී ගං වතුරේ බැස වාහන සහ ජනතාව වෙත පිහිටවන අයුරු දැක්වෙන ඡායාරූප පෙළකටයි මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ.

palitha-02 palitha

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!