ආප්ප කියලා කියන්නේ මෙරට දේශපාලනයේ ඉතාමත් ප්රසිද්ධ කෑමක්.
ඒකට හේතුව මොකද්ද කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉකුත්දා සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට විශේෂ ඡායාරූපයක් එක්කලා.
ඒ ආප්ප කිහිපයක් සහිත පිඟානක් අතැතිවයි.
ඊට ඉතාමත් රසවත් ප්රතිචාර රැසක් ලැබී තිබුණා.