Gossip

නාමලුත් පිල් මාරුවකට සැරසෙනවාද?

ආප්ප කියලා කියන්නේ මෙරට දේශපාලනයේ ඉතාමත් ප්‍රසිද්ධ කෑමක්.

ඒකට හේතුව මොකද්ද කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉකුත්දා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට විශේෂ ඡායාරූපයක් එක්කලා.

ඒ ආප්ප කිහිපයක් සහිත පිඟානක් අතැතිවයි.

ඊට ඉතාමත් රසවත් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

01n

n02

n03

n04

n05

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!