Gossip

ඉරාජ්ගේ අඩි පාරේ යන නවකයෙක් – සිල් බිඳගන්න තවත් විඩියෝවක් ලඟදීම

නවක ගායකයන් මේ වන විට සිය ගීත නිර්මාණ සදහා විඩීයෝ නිර්මාණය කිරීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත එවැනි ගීත විඩියෝවක පූර්ව ප්‍රචාරක පටයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ ගීතය රුවින් මල්දෙණියගේ “හීන ගානේ” නම් ගීතයයි.

කොහොමවුනත් මේ වීඩියෝවත් සමාජජාල වෙබ් අඩවි වල වැඩියෙන් කතාබහට ලක්වේවි.

මේ ගීතයේ පූර්ව ප්‍රචාරක පටය ඉහතින්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!