අනුරාධපුර ලෝළුගස්වැව ඇතුළු ප්රදේශ කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබේ.
ඊයේ(6) පස්වරුවේ මෙම අයිස් වැස්ස ඇද හැලුණු බව ප්රදේශවාසීන් සඳහන් කළේය.
මිනිත්තු 10කට වැඩි කාලයක් අයිස් කැට පතිත වු බව ඔවුන් සඳහන් කරයි.
ඊයේ(6) පස්වරුවේ එම ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් ද ඇද හැලුණු බව වාර්තාවේ.