Gossip

අලුත් විවාහයෙන් පසු වික්ටර් වැඩ අල්ලයි

විකටර් රත්නායක ශූරීන් සම්බන්ධයෙන්  විවිධ පුවත් අපි ඔබ වෙත ඉදිරිපත් කළා.

මේකත් ඒ වගේම අලුත්ම කතාවක්. වික්ටර් රත්නායකයන්ගේ හඬට අපි කවුරුත් ආදරෙයි. ඔබත් ඇතැම් විට වික්ටර් රසිකයෙක් වෙන්න ඇති.

එහෙනම් මේක ඔබට වඩාත් වටින කතාවක්. දීර්ඝ කාලයකට පසු වික්ටර් රත්නාකයන් විසින් අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට නියමිතයි.

එය නම් කර තිබෙන්නේ ” ඔබේ සිනා හැම තැනකම” නමින්. ළඟදී විවාහ වූ වික්ටර් රත්නාකයන් සිය විවාහයෙන් පසු නිකුත් කරන පළමු ගීත ඇල්බමය මෙයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!