Gossip

ඩෑන් ප්‍රියසාද් නිසා අවාරයේ ශ්‍රීපාද වන්දනාවට තහංචි – ෆෙස්බුක් චෝදනාවලටත් පිළිතුරු

අවාර සමයේ රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදය කරුණාකිරීම තහනම් කිරීමට ශ්‍රී පාදස්තානධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවාර සමයේ රාත්‍රී කාලයේ ශ්‍රීපාදය කරුණාකල පිරිස් ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් කටයුතු කල බවයි.

අද පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව සදහන් කලා. ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි වලින් තමන් වහන්සේට විවිධ චෝදනා එල්ලවූ බවයි උන්වහන්සේ පෙනවා දුන්නේ.

තමන් සැමවිටම ශ්‍රීපාදයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් එවැනි අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් උන්වහන්සේ කියා සිටියා.

ශ්‍රී පාදයේ “ආදම්ස් පීක්” නමින් දක්වා තිබූ පුවරුව ඉකුත් අවාර සමයේදී ඩෑන් ප්‍රියසාද් නම් පුද්ගලයෙකු ඇතුලු පිරිසක් පැමිණ එය ශ්‍රීපාදය ලෙස වෙනස් කරණු ලැබුවා.

ඒ ශ්‍රීපාදස්තානධිපති හිමියන්ටද විවිධ චෝදනා කරමින්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!