Gossip

ලංකාව ආසන්නයේ ඇති නැවේ ගින්න තවමත් මැඩපවත්වනවා- අලුත්ම වීඩියෝ බලන්න

කොළඹට දකුණු මුහදේදී ගිනිගැනීමට ලක්වූ පැනමා රාජ්‍යයට අයත් ඩැනීලා නෞකාවේ ගිනි නිවීමේ කටයුතු තටදුරටත් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ ගින්න නිවීමේ කටයුතු සඳහා සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවයි.

ගින්න පැතිරීම පාලනය කර තිබුණද නෞකාවට ළඟා වීමට මෙතෙක් හැකි වී නොමැති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට බලාපොරොත්තු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහත ප්‍රකාශ කළේය

1 Comment

1 Comment

  1. kyrie 3

    June 19, 2017 at 1:08 pm

    Thank you so much for providing individuals with an extraordinarily marvellous possiblity to read articles and blog posts from here. It can be so pleasurable plus stuffed with amusement for me and my office co-workers to search the blog more than 3 times a week to see the latest guidance you have got. Of course, I am just certainly astounded concerning the incredible tactics served by you. Some 3 points in this post are unquestionably the simplest we’ve had.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!