Gossip

ගණිකාවක් නැතුව බෝනික්කෙක් එක්ක පැයක් ගතකරන්න දෙන අරුම පුදුම සමාජශාලාව

යුරෝපයේ SEX dolls ල ලබා දෙන සමාජ ශාලාවක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා.

මේ සමාජ ශාලාවේ පණ තියෙන කාන්තාවන් කිසිවෙකුත් නැහැ.

ඒත් පවුම් 100ක් දුන්නොත් මේ බෝනික්කෙක් සමග පැයක් ගතකරන්න පුළුවන් කියලා තමයි වාර්තා වන්නේ.

මෙම සමාජ ශාලාවේ හිමිකරුනම් සඳහන් කරන්නේ පණ තිබ්බෙ නැතත් නිසි ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන්න කියලයි.

ඉදිරියේදී ඉල්ලුම වැඩිවීම නිසා මෙම ආයතනයේ ශාඛා ජපානය සහ මැලේසියාව වැනි රටවල් රැසකත් ආරම්භ කරනවා කියලා තමයි ආරංචිය.

3dc5e94900000578-4265108-image-m-2_1488221532698 3dc5f5d600000578-4265108-image-a-11_1488221828838

3dc5f5e600000578-4265108-image-m-10_1488221823865 3dc5f56c00000578-4265108-image-a-3_1488221700030 3dc5f59000000578-4265108-image-a-4_1488221738135

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!