Gossip

අනුෂාගේ සරාගී නර්තනය – එක පාරක් බැලුවොත් තව පාරක් බලයි

අනුෂා දමයන්ති මේ දවස්වල වැඩි  වෂයෙන් පේන්න ඉන්නේ දෙරණ ස්ටාර් සිටී වේදිකාවේ. ඔන්න මේ නිළියට රංගනයට වගේම නර්තනයටත් හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලා කියන්න පුළුවන්.

එළඹෙන සතියේ විකාශය වීමට නියමිත ස්ටාර් සිටී වැඩසටහනේ අනුෂා නර්තනයෙන් දායක වූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝවේ ඇය සරාගී නර්තනයක නැයැලෙන අයුරු දක්නට ලැබෙනවා.

එම වීඩියෝව නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!