මේ දිනවල ඉතාමත් වේගයෙන් ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිරීගොස් බොහෝ දෙනෙකු එමගින් පීඩාවට පත්වී තිබෙනවා.
ඉතින් මේ වෛරසය බෝවෙන එක යම් තරමකින් වලක්වන්නේ කොහොමද කියලා රංගන ශිල්පී සාරංග දිසාසේකර සමාජයට අදහසක් දීලා තියෙනවා. මෙම අදහසට දිනක්ෂිත් තමන්ගේ අදහස් දක්වලා තියෙනවා.
මේ ඔහු ෆේස්බුක් එකට එක් කළ සටහන සහ දිනක්ෂි එයට අදහස් දක්වා තිබෙන අයුරුයි.