12 වන ජාත්‍යන්තර පච්ච ප්‍රදර්ශණය පසුගිය දා ලන්ඩනයේදී පැවැත්වුනා එහිදි විවිධ වෛවර්ණයේ සිරුර සරසාගත් තරුණ තරුණියන් තම රූ සපුව ප්‍රදර්ශණය කල අතර, ඇතැමුන් එහිදී තවදුරටත් තම සිරුර පච්චා කොටා ගැනීමට කටයුතු කරනු ලැබුවා.
සාමාන්‍ය පච්චා කෙටීමකට එහා ගිය පච්චා කෙටිමටම ඇබ්බැහිවූ පිරිස් තම සිරුරේ අත් පාවල පමණක් නොව මුහුනේ සහ රහස් පෙදෙස්වලද පච්චා කොටා තිබුනි

A woman has her body tattooed during the International London Tattoo Convention in east London, Britain September 26, 2015. REUTERS/Neil HallTEMPLATE OUT

















