Gossip

“ගිනියම් රෑ“ වීඩියෝවට කෙල්ලෝ දෙන්නා වෙනුවට කොල්ලෝ දෙන්නක් දාලා

cvr

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව තමයි “ගිනියම් රෑ” වීඩියෝව.

එහි සම ලිංගික තරුණියන් දෙදෙනෙක්ගේ දර්ශන ඇතුළත් වීම නිසා බොහෝ දෙනෙක් ඒ ගැන කතා බහ කරන්න පටන් ගත්තා.

මේ වීඩියෝව වෙනුවන් ලංකාවේ තරුණයින් කිහිප දෙනෙක් එකතු වෙලා අපූරු වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.

ඉරාජ්ගේ වීඩියෝවේ සිටින සම ලිංගික තරුණියන් දෙදෙනා වෙනුවට මෙම වීඩියෝවේ තරුණයින් දෙදෙනක් රංගනයේ යෙදීම විශේෂත්වයක්.

එම වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!