Gossip

නොමිලේ ජපන් කෙල්ලන්ව විවාහ කරගන්න ලංකාවේ කොල්ලන්ට අවස්ථාවක්! 

cvr

ජපන් ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර පවතින දැඩි සංස්‌කෘතික සමානතාව නිසා ජපන් ජාතිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට දැඩි රුචිකත්වයක්‌ දක්‌වන්නේ යෑයි ගාඩ්න් මැරේඡ් ආයතනයේ හිමිකාරිනි ජපන් ජාතික මියකෝ තකසු මහත්මිය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ජපන් ජාතිකයන් සමඟ විවාහ වීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිසිදු ගාස්‌තු අය කිරීමකින් තොරව ජපන් ශ්‍රී ලංකා මංගල සේවාවක්‌ ආරම්භ කිරීමට තම ආයතනය නුදුරේදීම පියවර ගන්නා බවද ජපානයේ පිහිටි බ්‍රයිඩල් එලායන්ස්‌ සමාගමට අනුබද්ධිතව ටෝකියෝ නගරයේ පිහිටුවා ඇති ගාඩ්න් මැරේඡ් ආයතනයේ හිමිකාරිනිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!