තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස අගොස්තු 31 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.