Gossip

තරුණියන් 15ක් නිරුවත් කළ පුද්ගලයාට ඇපත් නෑ

cvr

තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස අගොස්තු 31 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!