ආගමකින් උගන්වන්නේ යහපතක්, ඒ සෑම ආගමකටම ගරු කළා කියලා පව් පිරෙන්නේ නැහැ. පව් පිරෙන්නේ තවත් ආගමක තියෙනේ යම් දෙකට අගෞරව කළොත් .
බෞද්ධ භක්තිමතුන් ගරු කරන බෞද්ධ කොඩිය උඩ කරවල,මාළු විකුණන වෙළෙන්දියක් හලාවත පොළක ඉඳලා . ඒක කෙනෙක් වීඩියෝ කරලත් තියෙනවා. කොහොම හරි මේ තැනැත්තිය මෙහෙම කරලා තියෙන්නේ සමහරක් විට නොදැනුවත්කමට වෙන්න ඇති