Gossip

බෞද්ධ කොඩියක් උඩ කරවල විකුණලා (වීඩියෝ)

1

ආගමකින් උගන්වන්නේ යහපතක්, ඒ සෑම ආගමකටම  ගරු කළා කියලා පව් පිරෙන්නේ නැහැ. පව් පිරෙන්නේ තවත් ආගමක තියෙනේ යම් දෙකට අගෞරව කළොත් .

බෞද්ධ භක්තිමතුන් ගරු කරන බෞද්ධ කොඩිය උඩ කරවල,මාළු විකුණන වෙළෙන්දියක් හලාවත පොළක ඉඳලා . ඒක කෙනෙක් වීඩියෝ කරලත් තියෙනවා. කොහොම හරි මේ තැනැත්තිය මෙහෙම කරලා තියෙන්නේ සමහරක් විට නොදැනුවත්කමට වෙන්න ඇති

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!