Gossip

ඊයේ තරඟය අතරතුර සුද්දෙක් නිරුවතින් පල්ලෙකැලේ පිටියට කඩාවදී

cvr

ඊයේ පැවති සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අමුතු වැඩක් සිද්ධ වෙලා තියෙනවා.

ඒ මොකක්ද දන්නවාද?තරඟය අතරතුර වර්ෂාවෙන්  බාධා ඇති වුණානේ ඒ අවස්ථාවේදී තරඟය නරඹමින් සිටි සංචාරකයෙක් පල්ලේකැලේ ක්‍රීඩා පිටිය වෙත නිරුවතින් දුවගෙන පැමිණියා.

කොහොම හරි එතන හිටපු අය ඒ  සංචාරකයාව පිටියෙන් ඉවත් කරන්න සෑහෙන්න උත්සහයක් දරලා තියෙනවා.

එම ඡායාරූපය පහතින් බලන්න.

1

Photo Credit : Lakruwan Wanniarachchi

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!