පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණය අසළදී ගුටි බැට හුවමාරුවක් වෙන්න ගිහින් අනු නවයෙන් නතර වුණා කියලා කොයි කවුරුත් දන්නවානේ.
ඔන්න එම අවස්ථාවේදී මේ දෙන්න එල්ල කර ගත්තු වාග් ප්‍රාහර ගැන වෙබ් ගොසිප් වෙත ආරංචි වෙනවා.
පහත වීඩියෝව ට හොඳින් සවන් දෙන්නකෝ මේ ගැන හරියටම දැනගන්න.