Gossip

එහෙම පුළුවන්ද යකෝ ….වරෙන් යකෝ ගහගන්න මේවා හොඳ ඇඟවල් – මහින්දානන්ද/ රංජන් වලියේ සියලු තතු පිටවෙයි (වීඩියෝ)

cvr

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා අතර  පාර්ලිමේන්තු සංකීර්ණය අසළදී ගුටි බැට හුවමාරුවක් වෙන්න ගිහින් අනු නවයෙන්  නතර වුණා කියලා කොයි කවුරුත් දන්නවානේ.

ඔන්න එම අවස්ථාවේදී මේ දෙන්න එල්ල කර ගත්තු වාග් ප්‍රාහර ගැන වෙබ් ගොසිප් වෙත ආරංචි වෙනවා.

පහත වීඩියෝව ට හොඳින් සවන් දෙන්නකෝ මේ ගැන හරියටම දැනගන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!