පසුගිය 23 වන දින Etna කඳු මුදුන මතට පැමිණි පියාඹන පිරිසියක් සංචාරකයන් විසින් ඔවුන්ගේ කැමරා කාචවල සටහන් කරගැනීමට සමත් වී තිබෙනවා.
කෙසේ නමුත් මුළු Etna කඳු මුදුනම වසාගෙන තිබු මෙම පියාඹන පිරිසිය නිර්මාණය වී තිබුණේ වළාකුළුවලින්.
ඝනීභවනය වූවළාකුළු සුළඟත් සමග එක් වීමෙන් මෙම ස්වභාවික සංසිද්ධිය නිර්මාණය වනවා.
මෙම සංසිද්ධිය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින් වීමද විශේෂත්වයක්.