හොලිවුඩ්

එට්නා කඳු මුදුනට පියාඹන පිරිසියක් පැමිණෙයි (වීඩියෝ)

 

2

පසුගිය 23 වන දින Etna කඳු මුදුන මතට පැමිණි පියාඹන පිරිසියක් සංචාරකයන් විසින් ඔවුන්ගේ කැමරා කාචවල සටහන් කරගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ නමුත් මුළු Etna කඳු මුදුනම වසාගෙන තිබු මෙම පියාඹන පිරිසිය නිර්මාණය වී තිබුණේ වළාකුළුවලින්.

ඝනීභවනය වූවළාකුළු සුළඟත් සමග එක් වීමෙන් මෙම ස්වභාවික සංසිද්ධිය නිර්මාණය වනවා.

මෙම සංසිද්ධිය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින් වීමද විශේෂත්වයක්.

JUNE 2016 - Mount Etna appears to have a "Flying saucer" landing on the Sicily volcano - Westerly winds and the 'magnet' effect of the volcano creates the phenomenon of lenticular clouds (stationary lens-shaped clouds) / Source:

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!