හොලිවුඩ්

ගුවන් යානයක් ගිනි ගනියි – හදිසියේ ගොඩ බස්සවයි (වීඩියෝ)

cvr

සිංගප්පුරුවේ චැන්ගි සිට ඉතාලියේ මිලාන් නුවර දක්වා ගමන් ඇරඹු සිංග්පුරු ගුවන් සේවයට අයත් SQ368 ගුවන්යානයේ දකුණු පියාපතක ගින්නක් ඇතිව තිබෙනවා.

යානය ගුවන් ගත කර පැය 2 කට පසු දකුණු පියාපතේ එන්ජින් ඔයිල් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් ලැබි ඇති අතර නැවත ගුවන්යානය ගොඩබස්වන විට දකුණු එන්ජිම සම්පුර්ණයෙන් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මෙලෙස ගිනිගැනිමට ලක්ව ඇත්තේ Boeing 777-300ER වර්ගයේ ගුවන්යානයක් වන අතර එම අවස්ථාවේ මගින් 222 ක් සහ කාර්ය මණ්ඩලය 19 දෙනෙකු ගුවන්යානයේ සිට තිබෙනවා.

1 2 3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!