මේ කියන්න යන්නේ ඇස් රතු වෙච්ච විහිළුවක් ගැන. ඇත්තටම මේවා විහිළු නෙමේ රැවටීම්. මේක කරලා තියෙන්නේ ඉන්දියාවේ තරුණයින් පිරිසක්.
තමන්ගේ පෙම්වතියගේ උපන්දිනයට ඇයව පුදුම කරන්න කියලා කාමරයකට අරන් ඇවිත් තවත් යාළුවො තුන් දෙනෙක් එක්ක මේ පෙම්වතා මාර ෆන් එකක් ගන්නවා. මේ තරුණිය ජිවිතේ එපා වෙන තරමට මේ නිසා බය වෙනවා.
මේවා විහිළුද නැත්නම් කැත වැඩද කියලා ඔයාලම බලන්නකෝ.