බොලිවුඩ්

ප්‍රේක්ෂකයින් පුදුම කළ රයිනාගේ පන්දු රැකීම

IPL තරඟාවලියේ ඊයේ පැවැත්වුණු Kolkata Knight Riders සහ Gujarat Lions අතර තරඟයේ සුරේෂ් රයිනා විසින් ඉතා විශිෂ්ඨ ගණයේ පන්දු රැකීමක් සිදුකළා.

මෙහිදී Yadav ගේ පිත්තේ වැදුණු පන්දුවක් සුරේෂ් රයිනා විසින් රැකගත් ආකාරය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!