බොලිවුඩ්

ඉන්දියානු සරාගී නිළියකගේ “CABARET” නැටුමට ඉහළ ඉල්ලුමක්!

ඉන්දියාවේ සුරූපිනියන් අතර තරඟකාරිත්වයක් ඇති කළ සරාගී රංගන ශිල්පීනියක් වන Richa Chadda රඟන CABARET නවතම චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

Kustav Narayan Niyogiගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයද ඔහුගේම වීම විශේෂත්වයක්.

Gulshan Devaiah, S.Sreesanth වැනි රංගන ශිල්පීන් බොහොමයකගේ රංගන දායකත්වය සපිරි මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට මේ දිනවල පවතින ඉල්ලුම චිත්‍රපටයටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බව ඉන්දීය විචාරකයන් මත පලකර තිබෙනෙවා.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!