ඇය නිරන්තරයෙන් ෆේස්බුක් හා යූ ටියුබ් වෙත ඇතුළත් කරන ඡායාරූප සහ වීඩියෝ නිසා පියුමි මේ දිනවල කා අතරත් ප්රසිද්ධ චරිතයක් වී තිබෙනවා.
ඇය යළි කරළියට එන්නේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරන අවස්ථාවක ගන්නා ලද වීඩියෝවක් මේ වනවිට යූටියුබ් ඔස්සේ වැඩිවශයෙන් හුවමාරු වෙමින් පවතින නිසයි.
එම වීඩියෝව පහතින් නරඹන්න.