Gossip

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ගුවන් හමුදාවට අයත් බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර යානයක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට කඩා වැටී ඇති බව වාර්තා වේ.

අද (28)  පෙරවරු 11ට පමණ පුහුණු සැසියක් අතරතුර මෙසේ ගුවන් කඳවුරෙහි ගුවන් පථයට කඩා වැටී තිබේ.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගුවන් හමුදාව  සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

heli

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!