Gossip

පියුමි හංසමාලී ඒ පාර නටන්නත් පටන් අරගෙන (වීඩියෝ)

dance

ඇය නිරන්තරයෙන් ෆේස්බුක් හා යූ ටියුබ් වෙත ඇතුළත් කරන ඡායාරූප සහ වීඩියෝ නිසා පියුමි මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වී තිබෙනවා.

ඇය යළි කරළියට එන්නේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරන අවස්ථාවක ගන්නා ලද වීඩියෝවක් මේ වනවිට යූටියුබ් ඔස්සේ වැඩිවශයෙන් හුවමාරු වෙමින් පවතින නිසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!