Gossip

තරුණියන් දෙදෙනෙකු බිලිගත් දෙහිවල දුම්රිය අනතුරේ වීඩියෝව

 cover

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(25) රාත්‍රි 7.30ට පමණ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ  19 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි.

මියගිය තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(26) සිදුකිරීමට නියමිතය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!