Gossip

කෞෂාල් සිල්වාගේ තත්ත්වය කොහොමද? වෛද්‍යවරයා කියන කතාව (වීඩියෝ)

kaushal

එංගලන්ත සංචාරය ඉලක්ක කර ගනිමින් පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැති පුහුණු තරගයේදී පසුගිය දින  දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් කඩුල්ල අසළ පන්දු රකිමින් සිටි කෞෂාල් සිල්වාගේ හිසේ වැදී තිබෙනවා.

අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන එනු ලැබුණි

කෙසේ වෙතත් මේ වන විට ඔශුගේ තත්ත්වය සුව අතට පැමිණෙමින් තිබෙන බව  වෙබි ගොසිප් වෙත වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!