Gossip

බත්තරමුල්ලේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් – ජීවිත බේරාගත් හැටි මෙන්න (වීඩියෝ)

cover

අද පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ලදී.

එම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

එම ගින්නේ වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!